Written piece
Me and the Collective consciousness
Sudaraka Arthanayake
Sri Lanka
About this piece
Original
මම ගෝලීයව සිදුවන බල තුලන අරගල ක්රියාවලියේ සිද්ධි ලෙස සිදුවන යුද්ධ නිසා තෙල් මිල ඉහල යාම වැනි එදිනෙදා පැවැත්ම අසීරු කිරීමට හේතු වන දේවලට මුහුණ දෙන අතරම ඒ ජාත්යන්තර සිදුවීම මා හැදී වැඩි තිබෙන සාරධර්ම රටාව අනුව පොදු මානව ජිවිතයේ අයිතිය වෙනුවෙන් බලපාන ආකාරය පිළිබඳව කියාපායි.
English translation
As a writer residing in Sri Lanka, while facing challenges that disrupt daily survival—such as the rise in oil prices caused by wars resulting from the global power struggle—I express how these international events impact the rights of common human life, based on the values I was raised with. I am pleased if this poem could serve as a reason for the Commonwealth to intervene regarding the decline of the State of Palestine—which was once under British rule and in a far more positive state than today—and to negotiate with Israel to internationally determine and enforce the minimum rights they deserve.
Original in Sinhala
ඉරානයට එරෙහිව ඇමරිකා - ඉශ්රායෙල් යුද්ධය මධ්යයේ ශ්රී ලාංකිකයෙකු වීම
සුදාරක අර්ථනායක
පොරොන්දු වූ දේශයටත්
නොහැකිනම් දෙන්න පොරොන්දුවක්
ජිවිතවලට
අනේ මචං නෙතන්යාහු
සොලමන්ටත් දුක හිතේවි
ඔයාලට තරම් කට්ටක් නොවුණට ජීවිතය
අපිටත් හරි අමාරුයි
යුද්ධයක් නිසා ඔහෙලගෙ
ආර්ය කියන්නේ ඔක්කොම
බලේට කෑදර ඔහෙලට
ඒක නිසයි මෙහෙත් ලොක්කෝ බුදුන්ගේ නෑයෝ වෙන්නට යන්නේ
මජිඩ් මජිඩි - කිරොස්තාමි
ස්පිල්බර්ග් - අරි ෆෝල්මන්
අරං ඇවිත් ලංකාවට
ගේමට හදමුද චිත්තරපටි තරගෙට
සිතුවිලි සිතුවිලි අතර යුද්දෙකට
Narration for the writeup
මම ගෝලීයව සිදුවන බල තුලන අරගල ක්රියාවලියේ සිද්ධි ලෙස සිදුවන යුද්ධ නිසා තෙල් මිල ඉහල යාම වැනි එදිනෙදා පැවැත්ම අසීරු කිරීමට හේතු වන දේවලට මුහුණ දෙන අතරම ඒ ජාත්යන්තර සිදුවීම මා හැදී වැඩි තිබෙන සාරධර්ම රටාව අනුව පොදු මානව ජිවිතයේ අයිතිය වෙනුවෙන් බලපාන ආකාරය පිළිබඳව කියාපායි. බ්රිතාන්යය පාලනයට කලක් ලක්ව මිට වඩා ඉතා සාධනීයව තිබු පලස්තීන රාජ්යය පිරිහීම ගැනත් ඔවුන්ට ලැබිය යුතු අවමය ජාත්යන්තරව තීන්දු කොට එය බලපැවැත්වීමට ඊශ්රායල් සමග කේවල් කිරීමකට යාමට පොදු රාජ්යය මණ්ඩලයට මෙම කවියත් හේතුවක් වෙනවාවන් මම සතුටුවෙමි.
English translation
English Translation - Sudaraka Arthanayake
If you can't make a promise to the promised land
If you can't make a promise to your life
Oh, Netanyahu
Even Solomon will feel sad
Even though life is not as hard as yours
Life is very difficult for us
Because of the war, all of you are Aryan
For those who are greedy for power
That's why the monks are going to become relatives of the Buddha
Majid Majidi - Kiarostami
Spielberg - Ari Folman
Come to Sri Lanka
Let's play for the film competition
For a war between thoughts
If
believe the fight take us to next level